Advertisements

අමෙරිකාව නිල වශයෙන් ඉවත් වෙයි.!

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි පදවිප්‍රාප්තිය සිදුවූ පසුගිය වසරේ ජනවාරි (20) වැනිදා අත්සන් තැබූ විධායක නියෝගයට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන සම්පත් දායකයා වූ අමෙරිකාව (22) දින සිට නිල වශයෙන් එහි සාමාජිකත්වයෙන් ඉවත් වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති වලට අනුව එහි සාමාජිකත්වයෙන් ඉවත් විය හැක්කේ නීත්‍යනුකූල දැනුම්දීමක් කර වසරකින් අනතුරුව පමණක් වන අතර එම කාලය තුළත් සාමාජික මුදල් ගෙවිය යුතු වේ.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest