Advertisements

ජනපති ජාතිය අමතයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) රාත්‍රි 8.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

එහි සජීවි විකාශය සියළුම රූපවාහිනී නාලිකා හරහා විකාශය කෙරෙනු ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest