Advertisements

මාලිමා මන්ත්‍රී හදිසියේම ඉල්ලා අස්වෙයි

LIVE

බදුල්ල මහා නගර සභාවේ ජාතික ජන බලවේග නාගරික මන්ත්‍රී මහින්ද ගුණසේකර සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

තම පෞද්ගලික හේතුවක් මත මෙලෙස සිය ධූරයෙන් ඉල්ලා අස්වු බව මහින්ද ගුණසේකර සඳහන් කරයි.

අනතුරුව පුරප්පාඩුව පිරවීම සඳහා බදුල්ල මහ නගර සභාවේ නව නාගරික මන්ත්‍රීවරයා ලෙස ජයසේන රත්නායක ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර ඉදිරියේ දිවුරුම් දී ඇත.

0 Comments
Most Voted
Newest Oldest