2027 වසර සඳහා වන අයවැය ලේඛනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අද (12) දින පස්වරු 1.30ට 2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.