*2025 වසරේදී තනිව සංචාරය කරන්නන්ගේ වර්ගීකරණයට අනුව ලෝක දර්ශකයේ පළමු තැන ශ්‍රී ලංකාවට.
*2027 අයවැයෙන් මෙතෙක් අපි අත්පත් කරගත් ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව නව ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් වූ ප්‍රතිසංස්කරණ සහ යෝජනා ක්‍රියාවට නැංවීමයි.
*2026 වනවිට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කෙරේ.
*2028 ණය ගෙවීමේ මූල්‍ය ස්ථාවරය අප සතුයි. 2032 රාජ්‍ය ණය 95% දක්වා අඩු කිරීමට IMF ඉලක්කයයි. එය අභියෝගයකි.
*රාජ්‍ය දේපල කළමණාකරණ පනත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
*ආර්ථික පරිවර්තනය වෙනුවෙන් සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම්.
*රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව පනත් කෙටුම්පත 2027 මුලදී ගෙන එනවා.
*ක්ෂූද්‍ර මූල්‍ය ණය අධිකාරිය 2027 වසරේ ස්ථාපනය කරනවා.
*ආයෝජකයින්ට විශේෂ සහන පැකේජයක්.
*ජාතික තනි වෙළෙඳ කවුලුවට රුපියල් මිලියන 1990ක්.
*පවතින නිදහස් වෙළෙද ගිවිසුම යාවත්කාලීන කෙරේ.
*බලශක්ති ක්ෂේත්රයේ පරිවර්තනීය වෙනසක්.
*පුනර්ජනනීය බලශක්තිය වැඩි දියුණු කිරීමට පියවර.
2027 අයවැය යෝජනා =
*ආයෝජන ආරක්ෂණ පනත් කෙටුම්පත නීතිපති නිෂ්කාශන සඳහා ඉදිරිපත් කෙරේ.
*නිෂ්පාදන බදු සහන පනත සංශෝධනය කරනවා.
*ජාතික සංඛ්‍යාලේඛන පනත කෙටුම්පත් කරමින් සිටිනවා.
*2027 මුලදී රේගු ආඥ පනත සංශෝධනය කරනවා.
*නිෂ්පාදන බදු සහන පනත ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
*මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
*ආයෝජන ප්‍රදේශ හඳුනාගෙන කොළඹින් පිටතට රැගෙනයාම සඳහා විශේෂ සහන පැකේජයක්.
*ආයෝජන ප්‍රවර්ධනය සඳහා නව විශේෂ සමාගමක් පිහිටුවනවා.
*සූදු අධිකාරී පනතට නියාමන කොන්දේසි ගෙන එනවා.
*ආනයනය සහ අපනයනයකරුවන් සියලු දෙනා‘තනි වෙළඳ කවුළුවට’
*තවත් රාජ්‍යයන් සමග නව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹෙනවා.
*චීනය සමග නව නිදහස් වෙළඳ ගිවිසුමකට අවධානය.
*කැසිනෝ සහ සූදු නියාමනයට විශේෂඥ සහාය සහිතව අවශ්‍ය නියාමන රෙගුලාසි සකස් කරලා අවසන්. ඉක්මනින් පාර්ලිමේන්තුවට.
*ආයෝජන ප්‍රවර්ධනය සඳහා විදෙස් විශේෂඥයින්ගේ සහභාගීත්වය ඇති 100%ක් භාණ්ඩාගාරය හිමිකම් දරණ විශේෂ සමාගමක් පිහිටු වනවා. එම පුද්ගලයින්ව විශේෂ වැටුප් තලවල පිහිටුවනවා.
*තෝරාගත් අපනයන භාණ්ඩ කිහිපයක් සඳහා ජාතික තනි වෙළෙඳ කවුළුවට අපනයන ව්‍යාපාරිකයින් 2027 මුල් භාගයේ සහ ආනයන ව්‍යාපාරිකයින් සහ ප්‍රතිනැව්ගත කිරීම් 2027 අගභාගයේදී. එය තවත් ප්‍රවර්ධනයට රු.මි 1990ක් වෙන් කිරීමට යෝජනා.
*චීනය සමග නව නිදහස් වෙළඳ ගිවිසුමකට අවධානය.
