යක්කලමුල්ල ප්‍රදේශිය සභාව – ගාල්ල දිස්ත්‍රික්කය.
ජාතික ජන බලවේගය – 11,684 සභික (12)
සමගි ජන බලවේගය – 6853 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3236 සභික (03)
එක්සත් ජාතික පක්ෂය – 1967 සභික (02)
වැලිමඩ ප්‍රාදේශිය සභාව – බදුල්ල දිස්ත්‍රික්කය.
ජාතික ජන බලවේගය – 24,476 සභික (22)
සමගි ජන බලවේගය – 13,489 සභික (10)
පොදුජන එක්සත් පෙරමුණ – 4247 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3295 සභික (03)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 2490 සභික (02)
එක්සත් ජාතික පක්ෂය – 2242 සභික (02)
සර්වජන බලය – 1443 සභික (01)
By unusuma.lk on
(LK time)පාකිස්ථානයේ සහ පාකිස්ථානය යටතේ ඇති ජම්මු සහ කාශ්මීර කලාපයේ ස්ථාන 9ක් වෙත ඉන්දීය ආරක්ෂක අංශ විසින් ප්‍රහාර එල්ල කර ඇත.
ඉන්දීය සන්නද්ධ හමුදා “ඔපරේෂන් සින්දූර්” නැමති මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
කෙසේ වෙතත් සිය හමුදාවන් තීරණය කරන ලද නිසි වේලාවකදී ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇති බව පාකිස්තානය සඳහන් කරයි.
පාකිස්තාන හමුදාව පවසන්නේ, ඉන්දියාව පකිස්ථානයට ස්ථාන තුනකින් මිසයිල ප්‍රහාර එල්ල කළ බවත් ඉස්ලාමාබාද් ඊට ප්‍රතිචාර දක්වන බවයි.