Local news (Sinhala)

ගම්පහ ප්‍රාදේශිය සභාව – ගම්පහ.!

ගම්පහ ප්‍රාදේශිය සභාව – ගම්පහ.!

ගම්පහ ප්‍රාදේශිය සභාව – ගම්පහ දිස්ත්‍රික්කය.

ජාතික ජන බලවේගය – 40,980 සභික – (22)

සමගි ජන බලවේගය – 10,530 සභික – (06)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 8,062 සභික – (04)

එක්සත් ජාතික පක්ෂය – 3,880 සභික – (02)

පෑලියගොඩ නගර සභාව – ගම්පහ.!

පෑලියගොඩ නගර සභාව – ගම්පහ.!

පෑලියගොඩ නගර සභාව – ගම්පහ දිස්ත්‍රික්කය.

ජාතික ජන බලවේගය – 4,853 සභික – (08)

සමගි ජන බලවේගය – 3,116 සභික – (04)

එක්සත් ජාතික පක්ෂය – 1,199 සභික – (02)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 962 සභික – (01)

මිනුවන්ගොඩෙ ප්‍රාදේශිය සභාව – මීගමුව.!

මිනුවන්ගොඩෙ ප්‍රාදේශිය සභාව – මීගමුව.!

මිනුවන්ගොඩෙ ප්‍රාදේශිය සභාව – මීගමුව දිස්ත්‍රික්කය.

ජාතික ජන බලවේගය – 50,775 සභික – (27)

සමගි ජන බලවේගය – 18,421 සභික – (10)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 10,409 සභික – (02)

පොදුජන එක්සත් පෙරමුණ – 2,878 සභික (02)

පාකිස්තානයෙන් ඉන්දියාවට ප්‍රතිප්‍රහාර.. 07ක් මරුට.!

පාකිස්තානයෙන් ඉන්දියාවට ප්‍රතිප්‍රහාර.. 07ක් මරුට.!

පාකිස්තානයට එල්ල වූ ඉන්දීය හමුදා මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බව පකිස්ථාන හමුදාව සඳහන් කරයි.

කෙසේ වෙතත් ඉන්දීය හමුදාව පාකිස්ථාන භූමියට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව පකිස්ථාන හමුදාව ඉන්දු -පාකිස්ථාන දේශ සීමාව හරහා කාලතුවක්කු වෙඩි ප්‍රහාර එල්ලකර ඇත.

පකිස්ථාන හමුදා විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරවලින් ඉන්දීය පාලිත කාශ්මීරයේ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව ඉන්දීය පොලිසිය සඳහන් කරයි.

මාතර මහ නගර සභාව – මාතර.!

මාතර මහ නගර සභාව – මාතර.!

මාතර මහ නගර සභාව – මාතර දිස්ත්‍රික්කය.

ජාතික ජන බලවේගය – 19,682 සභික – (17)

සමගි ජන බලවේගය – 5,390 සභික (04)

ස්වාධීන කණ්ඩායම – 3,815 සභික (03)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,972 සභික – (02)

වැලිගම ප්‍රාදේශිය සභාව – මාතර.!

වැලිගම ප්‍රාදේශිය සභාව – මාතර.!

වැලිගම ප්‍රාදේශිය සභාව – මාතර දිස්ත්‍රික්කය.

ජාතික ජන බලවේගය – 23,125 සභික – (22)

සමගි ජන බලවේගය – 11,973 සභික – (09)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 7,008 සභික (06)

ස්වාධීන කණ්ඩායම – 3,770 සභික – (03)

එක්සත් ජාතික පක්ෂය – 2,590 සභික (02)

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාව – කොළඹ.!

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාව – කොළඹ.!

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාව – කොළඹ දිස්ත්‍රික්කය.

ජාතික ජන බලවේගය 30797 සභික – 22

සමගි ජන බලවේගය – 10747 – සභික – 07

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 5477 සභික 03

එක්සත් ජාතික පක්ෂය 3745 සභික – 02

මොරටුව මහ නගර සභාව – කොළඹ.!

මොරටුව මහ නගර සභාව – කොළඹ.!

මොරටුව මහ නගර සභාව – කොළඹ දිස්ත්‍රික්කය.

ජාතික ජන බලවේගය 34659 සභික – 26

සමගි ජන බලවේගය – 16814 – සභික – 11

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 9149 සභික – 06

එක්සත් ජාතික පක්ෂය – 4809 සභික – 03

සර්ව ජන බලය – 3640 සභික – 02

සීතාවක නගර සභාව – කොළඹ.!

සීතාවක නගර සභාව – කොළඹ.!

සීතාවක නගර සභාව – කොළඹ දිස්ත්‍රික්කය.

ජාතික ජන බලවේගය – 5553 සභික (11)

සමගි ජන බලවේගය – 4025 සභික (06)

ස්වාධීන කණ්ඩායම් 2 – 2457 සභික (02)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 889 සභික (01)

එක්සත් ජාතික පක්ෂය – 574 සභික (01)

හෝමාගම ප්‍රාදේශිය සභාව – කොළඹ.!

හෝමාගම ප්‍රාදේශිය සභාව – කොළඹ.!

හෝමාගම ප්‍රාදේශිය සභාව – කොළඹ දිස්ත්‍රික්කය.

ජාතික ජන බලවේගය – 66,634 සභික (28)

සමගි ජන බලවේගය – 19,376 සභික (07)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 14,575 සභික (06)

එක්සත් ජාතික පක්ෂය – 6,259 සභික (02)

සර්වජන බලය – 3,989 සභික (02)