අවි ආයුධ සහ ආරක්ෂක උපක්‍රම සම්බන්ධව ආරක්ෂක අංශ සාමාජිකයින්ට විශේෂ පුහුණුව ලබාදීම සඳහා ආරක්ෂක පර්යේෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.
ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ ආරක්ෂක අංශ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම අවි ආයුධ පරිහරණය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින්ට පුළුල් දැනුමක් ලබාදීම මෙම මධ්‍යස්ථානයේ අරමුණයි.
මේ සඳහා රුපියල් කෝටි 25කට පමණ මුදලක් වෙන්කර ඇති බව වාර්තා වේ.
