පොල් සහනාධාරය මේ මස අගදී.!

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසන්නේ මේ මස අවසානයේ සිට පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බවයි.

අක්කර පහට අඩු පොල් ගොවීන්ට එම පොහොර සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති අතර රුපියල් මිලියන 5,600ක් ඒ සඳහා යොදවා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පොහොර සහනාධාරය ලබාදීම සඳහා පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් රජය සතුව පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Loading

3 Comments

(Hide Comments)
  • K A A Srimathie

    March 24, 2025 / at 8:59 am

    Sahanadara form ganne kohenda

  • M.S.Perera

    March 25, 2025 / at 2:16 am

    Pol Sahanadarya lab ganna keseda.

  • ඒ එස් ප්‍රියදර්ශන

    March 27, 2025 / at 10:31 am

    ගස් 25ක් සහ පැල 15 ඇති අයකුට සහනාධාරය ගන්න පුලුවන්ද .

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...