කොළඹ නගරය වැසි ජලයෙන් යටවීමේ ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීම සඳහා අද (07) දින විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇත.
සියලු රාජ්ය ආයතන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන බව කොළඹ නගරාධිපති ව්රායි කැලි බර්තසාර් සඳහන් කරයි.