Advertisements
Advertisements

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වෙයි

LIVE

කොළඹ මහනගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිනී දීපා එදිරිසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

තමන් ධුරයෙන් ඉල්ලා අස්වූවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ කටයුතු වල අඛණ්ඩව රැඳි සිටින බව ඇය ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කොළඹ මහනගර සභාවට ඉදිරියේදී නව සභිකයෙකු නම් කිරීමට නියමිතය.

1 Comment
Most Voted
Newest Oldest