2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවති පළමු තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 163ක් රැස්කරගැනීමට සමත් විය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමේ සියලුදෙනා දැවී රැස්කරගැනීමට හැකි වුයේ ලකුණු 143ක් පමණි.

හරි ලොකු වැඩක් කියලා හිතේ ඇති. දැං ඉතිං ඔලුව ඉදිමවා ගනියි.
බම්බුව තමයි. මේ තාම දණගාන පොඩිඑකෙකුට ගහල නන්දොඩවනව
Epstein ෆයිල් වල වගේ…..මහා එවුන් කිරිසප්පයෝ දුෂණය කල වගේ තමා ඉතින් ……අයර්ලන්ඩ් කාරයෝ තවම පොඩීනේ මේකට…