By unusuma.lk on
(LK time)රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද (08) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ගෙන ආ යෝජනාව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය (02) පාර්ලිමේන්තුවේ රැස්වු අවස්තාවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මේ බව සදහන් කළේය.