
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු විසින් බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර තිබේ.
ඒ අනුව අද (25) දහවල් 12.15ට පාර්ලිමේන්තුවේදී අදාළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීම සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.
Shantha Gunasekera
ඔය වැඩේ කරන්න තිබුණේ මීට හුඟ කාලෙකට කලින්
U LG Piyathilaka
Don’t let him speck of hair to evade.