Advertisements

ඩොලරයේ මිල ඉහළ⁣ට

ශ්‍රී ලංකා මහ බැංකු දෛනික විනිමය දත්ත වාර්තා අනුව අද (16) දින ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇත.

ඒ අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 341.08ක් ලෙස සටහන්ව ඇත.

තවද අමෙරිකානු ⁣ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.67ක් ලෙස සටහන්ව ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest