මැතිවරණයට සියලු කටයුතු සූදානම්.!

ඉදිරි මාස කිහිපයේදී මැතිවරණයක් කැදවීමට නියමිත බැවින් එම මැතිවරණය සදහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව තම දෙපාර්තමේන්තුවට දන්වා ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ සදහන් කළාය.

ඒ අනුව පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දින නියම කළහොත් ඒ සදහා අවශ්‍ය සියලුම කටයුතු සූදානම් බවද රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ සදහන් කළාය.

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබද පනතේ දැක්වෙන විධිවිධානවලට අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදු කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close