විදුලි බල මණ්ඩලය මාසයක් තුළ ප්‍රතිව්‍යුහගත කරයි.!

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මාසයක් තුළ සිදු කිරිමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවත් එම ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කිරීමට අදාළව කාර්ය සාධක බලකායක්ද පිහිටවූ බවද නියෝජ්‍ය අමාත්‍ය එම්. එම්. අයි. අර්කම් සඳහන් කරයි.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest