Advertisements
Advertisements

මව සහ පියා ඝාතනය කළ නරුම පුතා

LIVE

පුතෙකු විසින් ඇඹිලිපිටිය, කිරලවැල්කඩුව ප්‍රදේශයේදී සිය මව සහ පියා ඝාතනය කර ඇති බව ඇඹිලිපිටිය පොලීසිය සඳහන් කරයි.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති අතර මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 58ක් වන පියෙකු සහ 54 හැවිරිදි මවයි.

කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් එම යුවළගේ 26 හැවිරිදි පුත්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

0 Comments
Most Voted
Newest Oldest