හදිසි නීතිය දීර්ඝ කරයි.! February 1, 20260 Comments ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පනවා ඇති හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්රයක් නිකුත් කර ඇත. ඒ අනුව 2025 නොවැම්බර් (28) දිනැති ගැසට් පත්රයේ රෙගුලාසි සහ විධිවිධාන කිහිපයක් සංශෝධනය කර ඇත. Share this with your friends Share on Facebook (Opens in new window) Facebook Share on Telegram (Opens in new window) Telegram Share on WhatsApp (Opens in new window) WhatsApp Share on X (Opens in new window) X Related