LIVE
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
WTI Crude බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111.54 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 11.41%ක වැඩිවීමකි.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 109 ඉක්මවා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 114.84 දක්වා ඉහළ ගොස් ඇත.
