එප්පාවල විදුහල්පතිවරයාට දුන් නියෝගය.!

හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අනුරාධපුරය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් එප්පාවල විදුහල්පතිවරයා එළැඹෙන දෙසැම්බර් මස (10) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඔුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

සැකකාර විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මෙම නඩුවට ඇතුළත් කර ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට තඹුත්තේගම මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments