සිරිපා වන්දනා සමයට සමගාමීව වැඩසටහන් මාලාවක්.!

2025 දෙසැම්බර් මස (04) දින සිට ආරම්භ වීමට නියමිත සිරීපා වන්දනා සමයට සමගාමීව, ශ්‍රී පාදස්ථාන පූජා භූමිය පොලිතීන් හා ප්ලාස්ටික් වලින් තොර භූමියක් ලෙස පවත්වාගෙන යාමට “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර එහි සමාරම්භක වැඩසටහන, 2025 නොවැම්බර් මස (25) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ශ්‍රී පාදස්ථානයේ උඩමළුව අවට ප්‍රදේශයේදී ආරම්භ විය.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest