නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.
පසුගිය 2022 වසරේ අරගල සිදුවීමට අදාළව පවතින නඩු දෙකකට අදාළව අධිකරණයට ඉදිරිපත් නොවීම යන චෝදනාව යටතේ නියෝජ්‍ය ඇමතිවරයාට සහ මන්ත්‍රීවරයාට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

