මහා ගංවතුර තත්ත්වයක්.. අනතුරු අඟවයි.!

මේ වනවිට කළු ගඟ ද්‍රෝණිය වෙත ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

කළු ගඟ ද්‍රෝණිය වෙත ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හා කළු ගඟ ද්‍රෝණිය තුළ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබන දත්ත විශ්ලේෂණය අනුව ඉදිරි පැය කිහිපය තුළ මහා ගංවතුර තත්ත්වයක් ඇති වන බවට අනතුරු ඇඟවා ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments