අද (11) දින මධ්‍යම රාත්‍රියේ සිට එළැඹෙන (18) වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කරන ‘QR’ ක්‍රමවේදය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙම පියවර ගත් බව අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ඩී.ජේ රාජකරුණා සඳහන් කරයි.
කෙසේ වෙතත් ඔත්තේ ඉරට්ටේ සැලකිල්ලට ගන්නා බවද එහි සභාපති ඩී.ජේ රාජකරුණා සඳහන් කරයි.

