අද (05) දින ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ගණන් දැවැන්ත ලෙස පහළ ගොස් ඇත.
WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.54 ලෙස පහළ ගොස් ඇත.
BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 95.09 ලෙස පහළ ගොස් ඇත.
MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 100.09 ලෙස පහළ ගොස් ඇත.
අමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණයෙන් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය ලැබූ පසුබෑමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් එලෙස පහත වැටී ඇත.
