අද (28) දින ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිලේ වෙනසක් සිදුව ඇත.
ඒ අනුව ඉහළ ගිය බොරතෙල් මිල සුළු අගයකින් පහළ ගොස් ඇත.
WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 99.50 ලෙස සටහන්ව ඇත.
BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 113.06 ලෙස සටහන්ව ඇත.
MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 117.06 ලෙස සටහන්ව ඇත.
