By unusuma.lk on
(LK time)ඓතිහාසික ගාලු කොටුවේ රැම්පාට් විදියේ කොටු පවුර ආසන්න මාර්ගයේ අඩි පහක පමණ විෂ්කම්භයකින් යුක්ත අඩි දහයක කොටසක් ගිලා බැස ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් රැම්පාට් විදියේ ගිලා බැස ගිය කොටස වසා දැමීමට බලධාරින් පියවර ගෙන ඇති අතර මෙම ස්ථානයේ මීට පෙරද ගිලා බැසීමේ සලකුණු තිබුණු බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.