අද (01) දිනයේ සිට 2024 වසරේ ඡන්ද හිමි නාමලේඛණය ලියාපදිංචිය ඇරඹීමට නියමිත බව මැතිවරණ කොමිසම සදහන් කරයි.
ඡන්ද හිමි නාමලේඛණය ලියාපදිංචිය මීට පෙර එළඹෙන පෙබරවාරි මස (01) වැනිදා ඇරඹීමට නියමිතව තිබුණු බවද මැතිවරණ කොමිසම සදහන් කරයි.