ගම්පහ නව මහේස්ත්‍රාත්වරයා පත් කරයි

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ගම්පහ අධිකරණයේ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත්කර ඇත.

ඒ අනුව නව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර එළැඹෙන සඳුදා (09) වන දින එහි වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

එම අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්නට වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනයට ස්ථාන මාරුවක් ලබාදී ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel