අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, අද (13) සිට මෙම බදු අඩු කිරීම බලාත්මක වන බවයි.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel