රාජ්‍ය නිලධාරීන් පිරිසකට රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක්.!

මෙතෙක් සේවා කාලය මත පදනම්ව රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධාරීන්ට ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට 2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

ඒ අනුව රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධාරීන්ට හිමිවේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close