සියලුම රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ක්‍රියාවලියේ තුන්වන සහ අවසාන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා 2027 අයවැයෙන් රුපියල් බිලියන 110ක් වෙන් කර ඇත.
ඒ අනුව 2027 වසරේ ජනවාරි (01) වනදා සිට වැටුප් වැඩි කිරීමේදී කාණ්ඩ කිහිපයක රාජ්‍ය සේවකයින්ට 77%ක් ඉක්මවූ ප්‍රතිශතයකින් වැටුප් වැඩිවීම විශේෂත්වයකි.


