ජනපතිගේ සුබ ආරංචිය හර්ෂ අගයයි.!

ඉන්දියාව, චීනය, ජපානය ඇතුළු අනෙකුත් ණය හිමියන් සමග ණය ප‍්‍රතිව්‍යුහගතකරණ එකඟතාවයට පැමිණීම ගැන සන්තෝෂ වන බව විපක්ෂ, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සදහන් කරයි.

ජනතාවට හොඳක් වන්නේ නම් පැත්තෙන් පැත්තට ඇදගෙන යාමට සූදානම් නැති බවත් ණය ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එයට සහාය දීම හෝ නොදීම පිළිබඳව තවදුරටත් තීරණය කරන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close