අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ නියමුවා ජීවිතයෙන් සමුගනී.!

ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම් වල නිරතව සිටියදී අද (30) පස්වරුවේ ලුණුවිල ප්‍රදේශයේදී අනතුරට ලක් වූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි වියේ පසුවූ ගුවන් නියමුවෙක් වන අතර ඔහු මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.

මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් තවත් 4ක් මේ වනවිට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Advertisements
Advertisements
3 Comments
Most Voted
Newest Oldest