LIVE
By unusuma.lk on [last-modified] (LK time)
දිවයින පුරා අවතැන්ව සිටින ජනතාවට යළි සිය නිවාස වලට යාමේදී ඒවා පිරිසිදු කරගැනීම සඳහා රජය ලබාදීමට තීරණය කළ රුපියල් 10,000ක මුදල, රුපියල් 25,000 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.
මුදල් අමාත්‍යාංශය විසින් එම තීරණය ගත් බව එහි ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කරයි.





