ට්‍රම්ප් යුද්ධයෙන් මෙන්ම දේශපාලනයෙන් පැරදිලා.. ඉරානයෙන් සැර ප්‍රකාශයක්

අමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය පරාජයට පත්වීමත් සමඟ ඉරානය අතර පවතින දේශපාලන හා යුදමය අර්බුදය තවදුරටත් උණුසුම් වී ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුද්ධයෙන් මෙන්ම දේශපාලනයෙන්ද පරාජයට පත්ව ඇති බව ඉරාන අධිකරණ ප්‍රධානී ගොලාම්-හොසේන් මොහේසේනි (Gholam-Hossein Mohseni) ප්‍රකාශ කර ඇත.

එනිසා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවදුරටත් පරාජයන් අත්කර දෙන බවත් මෙය සිදුවීම් දාමයේ ආරම්භක ප්‍රතිඵලය පමණක් බවද ඉරාන අධිකරණ ප්‍රධානී ගොලාම්-හොසේන් මොහේසේනි සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel