යාපනයේ ගුවන් ගමන් නවතී

අද (19) දින යාපනය සහ චෙන්නායි අතර ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුවන් ගමන් අවලංගු කර ඇත.

වායු ගුණාත්මක අගය පහළයාම සහ ගුවන් ගමන් සඳහා අවශ්‍ය දෘශ්‍යතාව පවත්වා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

තවද, ගුවන් යාන ගුවන්ගත වීමට සහ ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමේදී ගැටලුකාරී තත්ත්වයත් මතුවූ බැවින් මෙම තීරණය ගෙන ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel