ජින්තුපිටියේ වෙඩි තැබීම.. පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට.!

LIVE

ජින්තුපිටියේදී පසුගිය (14) වැනිදා සිදුවූ වෙඩි තැබීම සම්බන්ධව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

1 Comment
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?