LIVE
අද (14) දින රාත්‍රියේ කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇත.
ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
