රුවන්වැලි සෑය අභියස ආරම්භ කර ඇති මාරාන්තික උපවාසයේ යෙදී සිටි බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් අත්අඩංගුවට ගෙන ඇත.
රාජාංගනයේ සද්ධාරතන හිමිට පහරදීම සහ එම ස්ථානයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් අත්අඩංගුවට ගෙන ඇත.