මහ රෑ ඉන්ධනහලේ හදිසි ගින්නක්.. අයෙක් මරුට.!

ඉන්ධනහලක ඇතිවූ හදිසි ගින්නකින් එක් අයෙකු මියගොස් 04 දෙනෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වැහැර මංසන්ධියේ ඉන්ධනහලේ තිබූ ගෑස් නලයක සිදුවූ පිපිරීමක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට සැක කරන බව පොලීසිය සදහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments