ලාෆ් ගෑස් මිල ගණන් අඩු කිරීමට එම සමාගම කටයුතු කර ඇත.
රුපියල් 6,740ක් දක්වා ඉහළ දැමු කිලෝග්රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,995ක් දක්වා අඩු කර ඇත.
රුපියල් 2,720ක් දක්වා ඉහළ දැමු කිලෝග්රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,398 දක්වා අඩුකර ඇත.
ඒ අනුව කිලෝග්රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 745ක් සහ කිලෝග්රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 322ක් අඩුකර ඇත.
