ලාෆ් ගෑස් මිල ඉහළ⁣ට.. නව මිල ගණන් මෙන්න.!

අද (06) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි ලාෆ් ගෑස් මිල ගණන් සංශෝධනය කර ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 4,330කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,742කි.

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments