රොහාන් ඕලුගලගේ තැනට කේ.සී ආරියවංශ පත් කරයි.!

LIVE

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ ධුරයේ වැඩබැලීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.සී ආරියවංශ පත් කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.සී ආරියවංශ මේ වනවිට අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී කරනු ලබයි. 

අසනීප තත්ත්වයක් හේතුවෙන් රාජකාරි නිවාඩු ලබාගෙන සිටින සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල යළි රාජකාරි කටයුතු සඳහා පැමිණෙන තෙක් කේ.සී ආරියවංශ එම ධුරයේ වැඩබැලීමට පත් කර ඇත. 

0 Comments
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?