මහින්දගේ රෝගී තත්වය ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්.!

ප්‍රකාශයක් ලබාදීම සම්බන්ධයෙන් අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසූවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවෙන් සිටින බවයි.

පසුගිය දිනවල හිටපු ජනාධිපතිවරයා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වීම සම්බන්දයෙන් මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් විමසූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසූවේ, “සමාජ මාධ්‍යයේ එහෙම කිව්වට මම ගෙදර යද්දි හොඳට හිටියා.” යනුවෙනි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments