හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු මියයන විට 83 වන වියේ පසුවිය.
මාතර, ගොඩපිටියේදී එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
ජීවිතක්ෂයට පත්වූ මහින්ද විජේසේකර හිටපු අමාත්‍ය කංචන විජේසේකරගේ පියාණන් වේ.

