පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් ඇප නියෝගය ක්‍රියාත්මක වීම වළක්වාළමින් කොළඹ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවෙන් සැකකාර නාමල් රාජපක්ෂට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් ඇප නියෝගය ක්‍රියාත්මක වීම වළක්වාළමින් අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.
මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම ගොනුකළ ප්‍රතිශෝධන අයදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.
