එයාර් බස් ගනුදෙනුව සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා ගොනු කර ඇතැයි අල්ලස් කොමිසම අද (27) දින කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව චෝදනා 24ක් ඇතුළත් වන බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
