නවගමුවේ වෙඩි තැබීමක්

අද (16) දින පස්වරුවේදී නවගමුව, වඳුරම්මුල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති අතර එම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මේ දක්වා තොරතුරු වාර්තා වී නොමැති අතර නවගමුව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest